අයුක්තියට එරෙහිව සටන් වදින හරීන්ගෙන් විදුලියට ලක්ෂ 18ක පොල්ලක්….!

March 13, 2022 at 1:08 pm | by emanisa.lk

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු රු. ලක්ෂ 18කට අධික විදුලි බිලක් ගෙවීම පැහැර හැර ඇතැයි හෙළි වී තිබේ.

මේ බව අනාවරණය කර ඇත්තේ, ලංකා විදුලිබල ඒකාබද්ධ වෘත්තීය සමිති බල මණ්ඩලයේ කැඳවුම්කරු රංජන් ජයලාල් ය.

අංක 37C, කැප්පෙටිපොළ මාවත, කොළඹ 05 ලිපිනයෙහි පිහිටි සිය නිවසෙහි විදුලි බිල හරීන් ප්‍රනාන්දු මෙලෙස ගෙවීම් පැහැර හැර තිබේ.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *