අමුල් සමාගම ඉල්ලුවේ එක කිරි ගොවිපළයි..! අනුරට බනින්නේ ඔක්කෝම දෙන්න හදන එවුන්..! – වසන්ත සමරසිංහ…

February 24, 2024 at 1:48 pm | by emanisa.lk

ජාතික සංවර්ධන ඉලක්කවලට අපේ රටේ කිරි නිෂ්පාදනය අත්‍යවශ්‍ය කරුණක් බව ජාතික ජන බලවේගයේ වසන්ත සමරසිංහ පවසයි.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ, ඒ සඳහා කිරි ගොවිපල අවශ්‍ය බව සිය දූත පිරිස ඉන්දියාවටත් අමුල් සමාගමටත් දැනුම් දුන් බවයි.

එසේ කළ අනුර දිසානායකට චෝදනා එල්ල කරන්නේ අමුල් සමාගම එක් කිරි ගොවිපළක් ඉල්ලූ විට කිරි ගොවිපළ සියල්ල අමුල් සමාගමට දීමට සූදානම් වූ අපරාධකාරයින් බව ද වසන්ත සමරසිංහ සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *