අපේ ආණ්ඩුවකින් IMF ණය ගන්නේ උන්ට කොන්දේසි දාලා…! – සමන්ත විද්‍යාරත්න…

March 24, 2023 at 5:17 pm | by emanisa.lk

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ ඔවුන්ගේ කොන්දේසි අනුව ණය නොගන්නා බව ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න පවසයි.

තමන්ට උවමනා ආකාරයට ණය නොලැබෙන්නේ නම් ණය නොගන්නා බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවේ දණ නොගසන බවත් හෙතෙම අවධාරණය කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි හමුවේ රටේ උපනූපන් දරුවන්ගේ අනාගතය බිලි දීමට සූදානම් නොමැති බව ද සමන්ත විද්‍යාරත්න අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *