අපි ගොනාට අන්දන්න හැදුවොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා..! ඒවා බොහොම භයානක වෙයි…! – අන්තරේ….

July 14, 2022 at 11:29 am | by emanisa.lk

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ජනතාව ගොනාට ඇන්දවීමට උත්සාහ කළහොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.

එහි කැඳවුම්කරු වසන්ත මුදලිගේ සඳහන් කරන්නේ එම ක්‍රියාමාර්ග පසුගිය සෙනසුරාදා කොළඹ පැවැත්වූ විරෝධතාවට වඩා භයානක විය හැකි බවයි.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩල කැඳවුම්කරු උපුටා දක්වමින් BBC සේවය මේ බව වාර්තා කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *