අපි ඇස් පියාගත්තත් හොරකම් කරන නිසා නිදාගන්නෙත් ඇස් ඇරන්…! – කඩුවෙල නගරාධිපති….

September 17, 2026 at 11:51 pm | by emanisa.lk

තමන්ගේ ඇස් පිය වන අවස්ථාවක පවා මේ රටේ මහජන දේපළ හොරා කෑ නිසා දැන් රාත්‍රියට නිදාගන්නේද ඇස්දෙක ඇරගෙන බව කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් පවසයි.

දිට්ඨධම්මවේදනීය කර්මය පළ දී ඇති බවත් මේ තිත්තයාගේ වාරය බවත් ඔහු අවධාරණය කරයි.

නගර සභාව පාලනය කරන්නේ කන බොන අය නොව කාලකන්නි හැත්තක් යැයි බොහෝ අය සිතන බවත් තමාද ගෙදරින් කෑම එක රැගෙන විත් කන බවත් රංජන් ජයලාල් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *