අරගලය කළේ ගෝඨාභය රාජපක්ෂ ගෙදර යැවීම සඳහා පමණක් නොවන බව අරගල නායක අවිශ්ක විරාජ් කෝනාර පවසයි.
නිකන් ලැබෙන හිරු එළියෙන් සෝලා පැනල් සවි කර වැඩක් ගැනීම ද එහි ප්‍රධාන සටන් පාඨයක් වූ බවයි, කෝනාර පෙන්වා දෙන්නේ.
ඇතැමුන් අද තමන්ට බැණ වැදුණ ද ඉන්ධන ප්රශ්නය, ඩිජිටල් තාක්ෂණය දියුණු කිරීම සහ සෝලා පැනල් සවි කිරීමේ අවශ්‍යතාව ද අරගලයට හේතු වූ බව ඔහු අවධාරණය කළේ.
තමන්ගේ ඩිලාන්ගේ සහ කෝනාරගේ ලයිව් වීඩියෝ නොතිබුණේ නම් අරගලය මෙලෙස සිදු නෙවන බව ද ඔහු සඳහන් කළේය.