අපරාධකරුවන් වහං කරන්න ඕන නෑ! සියලු අපරාධකරුවන්ගේ නම් සහ ඡායාරූප ප්‍රසිද්ධ කරනවා! – ඇමැති සරත්

December 12, 2020 at 7:42 pm | by emanisa.lk

අපරාධ, ළමා අපයෝජන, කාන්තා දුෂණවලට චෝදනා ලබන පුද්ගලයින් හඳුනා ගෙන අත්අඩංගුවට පත්වූ පසු ඔවුන්ගේ ඡායාරූප සහ නම් ජනතාව දැනුම්වත් කිරීම සඳහා ප්‍රචාරය කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර පවසයි.

අපරාධ සිදුකරනු ලබන පුද්ගලයින්ට දැඩි දඬුවම් පැමිණවිය යුතු බවත් එමෙන්ම එවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් සමාජයද දැනුම්වත් කිරීම සිදුකළ යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *