අනුර හදිසියේ ම මාලිමාවේ ජනපති අපේක්ෂක කළේ ඇයි…? හේතුව මෙන්න…!

August 30, 2023 at 12:41 pm | by emanisa.lk

පසුගිය 27 වෙනිදා රාත්‍රියේ හදිසියේ ම රැස් වූ ජාතික ජන බලවේග විධායක සභාව එහි ජනාධිපති අපේක්ෂකයා ලෙස අනුර දිසානායක තෝරා ගෙන තිබේ.

මෙලෙස හදිසියේ ම ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමට හේතුව එම පක්ෂයේ විශාල පිරිසක් හරිනි අමරසූරිය ජනාධිපති අපේක්ෂකයා ලෙස තෝරා ගැනීමට සැලසුම් කිරීම බව ද වාර්තා වෙයි.

පසුගිය දිනවල සමාජ මාධ්‍යවල සිදුකළ සමීක්ෂණවල දී ද අනුර දිසානායක ඉක්මවා හරිනි අමරසූරියගේ ජනප්‍රියත්වය ඉහළ යාම මෙම හදිසි තීන්දුව ගැනීමට හේතුව බව දේශපාලන කවවල පෙන්වා දී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *