ජනාධිපති අනුර දිසානායක මහතාගේ සමීපතම හිතවතෙකු බව කියන මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය තැබූ සටහනකි.
අනිවාර්යයෙන්ම ජනාධිපතිට පුද්ගලිකවම නඩු ගොඩකට මුහුණ දෙන්න වෙනව. විශේෂයෙන්ම දිත්වා සම්බන්ධයෙනුත් එක්ක. ජනාධිපතිගෙ නීති අධ්‍යක්‍ෂ විදියට දාගෙන ඉන්න යූඑන්පීකාරයගෙන් වත් අහල දැන ගන්න එන්න පුළුවන් නඩු කන්දරාව ගැන. පුදුමාකාර විදියට වගකීම් විරහිතව වැඩකරල තියෙන්නෙ. සිරිසේනටත් හපන් විදියට වැඩකරල තියෙන්නෙ ගොඩක් වැඩවලදි.
මට දුක මේ ආණ්ඩුව වැටුනොත් එන්නෙ කවුරුවත් නෙමෙයි අන්ත දක්‍ෂිණාංශික [far right] කණ්ඩායමක් දිලිත්ගෙ නායකත්වය යටතේ. මට නම් කිසිම පුද්ගලික ප්‍රශ්ණයක් නැහැ, ඇරගත්තට දිලිතයත් බොක්කෙ යාලුව නිසා. රටට තමා කෙලවෙන්න. නමුත් ෆාරයිට් කණ්ඩායමක් බලයට ඒම හරිම භයානයකයි. ඒකයි හරියට වැඩකරපං හු|ත්තෝ කියන්නෙ. නිදිමරාගෙන වැඩකරාටත් වැඩක් නැහැ. අහිංසකකමයි අවංකකමයි විතරක් තිබ්බටත් මදි!
අනික කැම්පස් එකේ ගොං යාලුවො ටිකකුයි, ලොකු බිස්නස්කාරයො ටිකකුයි ලංකරගෙන රාජ්‍ය පාලනය කරනවා. ජවිපෙ දේශපාලන මණ්ඩලයෙවත් ඉන්නවද රාජ්‍ය පාලනය ගැන දන්න අය. විශ්‍රාම ගිය හරි ඒ ඒ දේවල් ගැන විශේෂඥ දැනුමක් තියෙන අය කණ්ඩායමක් දාගෙන උපදෙස් ගන්න කීවෙ ඒකයි. දැනුත් පරක්කු නැහැ. අඩුගානෙ තව නඩු වැටෙන එකෙන්වත් බේරෙන්න පුළුවන්.
අනික අරගලයේ පාඩම ඉඟෙන තියෙනවද? Gen Z සිට අලුත් පරම්පාරව හිතන පතන විදිය ගැන ඔය පක්‍ෂයේ එකෙකුට තේරුමක් තියෙනවද? අරගලයෙන් ඉල්ලුවෙ ගෝඨා ගෝ හෝම් කියල ගෝඨව එලවන විතරක් කියල හිතං ඉන්න මෝඩ රැලක් වටේ ඉන්නෙ. අටුවම් බැහැපු පාක්‍ෂිකයො, අනුග්‍රාහකවාදී ජනයා එහෙම හැරුනම අනිත් පාවෙන ඡන්ද පට ගාල වෙනස් වෙනව. විශේෂයෙන්ම තරුණ අයගෙ මතය පටගාල වෙනස් වෙනව. ඒ අයට කයිය විතරක් මදි!
මේව ප්‍රසිද්ධියෙම ලියන්නෙ අර ජෙපි මඩ බලකාය කියන විදියට මට ජනාධිපති උපදේශකම නොදුන් නිසා! ???? අනේ හුකේ නන්නානේ. කියල දීපං උන්ට මම කවුද කියල. ????
FB