ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17, 18, 19 සහ 20 කියන ව්‍යවස්ථාව හතරට අත උස්සලා ඊයේ 22 වන සංශෝධනයට පක්ෂව හෝ විපක්ෂව ඡන්දය දීමට නියමිතව සිටින මහජන නියෝජිතයෝ 22 කි.
මේ අතරින් ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි, ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇතුළු පිරිසක් ඊයේ පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැත.
1. රංජිත් සියඹලාපිටිය
2. ප්‍රියංකර ජයරත්න
3. එස්.බී. දිසානායක
4. සුසිල් ප්‍රේමජයන්ත
5. ඩලස් අලහප්පෙරුම
6. ජොන්ස්ටන් ප්‍රනාන්දු
7. අනුර ප්‍රියදර්ශන යාපා
8. විමල් වීරවංශ
9. පවිත්‍රා වන්නිආරච්චි
10. ජොන් සෙනෙවිරත්න
11. දිනේෂ් ගුණවර්ධන
12. ගාමිණී ලොකුගේ
13. බන්දුල ගුණවර්ධන
14. ඩිලාන් පෙරේරා
15. ඩග්ලස් දේවානන්ද
16. ඒ.එල්.එම්. අතාවුල්ලා
17. ජී.එල්.පීරිස්
18. මහින්දානන්ද අලුත්ගමගේ
19. තිස්ස විතාරණ
20. නිමල්සිරිපාල ද සිල්වා
21. දුමින්ද දිසානායක
22. ජනක බණ්ඩාර තෙන්නකෝන්