අන්තරේ හැම තැනම ස්ථානගත වෙලා ඉවරයි…! හමුදාව කොළඹට විතරක් නෙමෙයි රටට ම දාන්න වෙයි…! – වසන්ත මුදලිගේ….

May 14, 2023 at 10:12 am | by emanisa.lk

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය රට පුරා ස්ථානගත වී සිටින බව එහි කැඳවුම්කරු වසන්ත මුදලිගේ පවසයි.

එහෙයින් කොළඹට පමණක් ආරක්ෂාව ලබා දී පලක් නොමැති බවත් රට වටා ආරක්ෂාව තහවුරු කිරීමට සිදුවන බවත් හෙතෙම අවධාරණය කරයි.

කොළඹ විශ්වවිද්‍යාලයට එකතු වූ අන්තරේ පිරිසක් කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවකට සූදානම් වන බවට බුද්ධි අංශ වෙත ලැබුණු තොරතුරක් අනුව කොළඹ ආරක්ෂාව තර කිරීම පිළිබඳ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස