අධ්‍යාපන උපකරණ බදු අයින් කරන්න බැරි වුණේ IMF නිසායි..! – මාලිමා මන්ත්‍රී…

November 26, 2025 at 1:16 pm | by emanisa.lk

අධ්‍යාපන උපකරණ මත පනවා ඇති බදු සම්පූර්ණයෙන්ම ඉවත්කරන බව තමන් ජනතාවට පොරොන්දු වූ බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන පවසයි.

එහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි නිසා වැට් බදු අඩු කිරීමේ සීමා පැවති බවයි, මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එකතු වෙමින් රොෂාන් අක්මීමන මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *