අදත් මේ රටේ බහුතර ජනතා ආදරය මහින්දටයි…! – සාගර….

July 6, 2022 at 12:30 pm | by emanisa.lk

මහින්ද රාජපක්ෂ නම ප්‍රධාන ශක්තිය කරගනිමින් නැවත බලය ලබා ගැනීමට හැකියාව පොහොට්ටුවට ඇතැයි එම පෙරමුණේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සඳහන් කරයි.

අද පවා මෙරට ජනතාවගෙන් බහුතරයකගේ ආදරය හා ගෞරවය පොහොට්ටුවේ නායක මහින්ද රාජපක්ෂට ඇති බවයි ඔහු කියන්නේ.

ඉදිරි මැතිවරණ කටයුතු ඇතුළු අනෙකුත් සියලු වැඩපිළිවෙළ සඳහා පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂගේ දායකත්වය ද සක්‍රීය ලැබෙන බවත් මන්ත්‍රීවරයා පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *