අගුපිල්වල හදපු බාල බෙහෙත් තොගයක් ගෙනැල්ලා..! දැන් මං ඇමැති වුණත් ලෙඩ්ඩු මැරෙනවා..! – රාජිත…

July 14, 2023 at 9:42 am | by emanisa.lk

ලියාපදිංචියක් නොමැති බෙහෙත් නිසා තවත් මාස ගණනක් ඉදිරියට රෝගීන් මිය යුතු ඇතැයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

“ගිය අවුරුද්දට විතරක් ලියාපදිංචි නැති බෙහෙත් වර්ග 785ක් ලංකාවට ගෙනල්ල තියෙනවා මෙහෙම ඉතිහාසයේ කවදාකවත් කරලා නැහැ.

කවුරු බාර ගත්තත් තව මාස ගණනාවක් යනකම් ලෙඩ්ඩු මැරෙනවා ඒ තරම් තොග ගෙනත් තියෙනවා.

වෛද්‍යවරු මට කතා කරලා කියනව “සර් පැක් එක දැක්කම පේනවා කොහේ හරි අගු පිල්වල හදපු බෙහෙත් බව” කියලා. ඒ ගොල්ලෝ බියෙන් කරන්නේ. මේක මහා අපරාධයක්.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *