අගමැති රනිල් සහ ධම්මික අතර හමුවක්…!

June 12, 2022 at 7:19 am | by emanisa.lk

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ධම්මික පෙරේරා අතර හමුවක් ඊයේ (11) පස්වරුවේ පැවැති බව වාර්තා වේ.

ඒ, අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික නිවසේදී ය.

ඉතා ම සුහද මට්ටමෙන් මෙම හමුව සිදුව ඇති අතර ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ඔවුන් සාකච්ඡා කළ බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ධම්මික පෙරේරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්කෙරුණේ ඊයේ (10) දිනයේදී ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *