අංගොඩ ලොක්කාට බස් හයක් අදත් මගී ප්‍රවාහනයේ!

October 2, 2020 at 11:13 am | by emanisa.lk

ඉන්දියාවේ දී ඝාතනයට ලක්වූ බව කියන අංගොඩ ලොක්කාට අයත් මගී ප්‍රවාහන බස් රථ හයක් සොයා ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ඇරඹී ඇත.

මෙම බස් රථ හය දැනටද ශ්‍රී ලංකාවේ මගී ප්‍රවාහන කටයුතු සඳහා යොදවා ඇත.

තව ද අංගොඩ ලොක්කා සමග ඉන්දියාවට පැනගිය අතුරුගිරිය ලඩියාට අයත් මගී බස් රථ තුනක් ද අතුරුගිරිය පොලිසිය මගින් මීට පෙර අත්අඩංගුවට ගෙන තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *