හොරු අල්ලන්න ආණ්ඩු හදන යුගය අවසන් කරනවා…! – නාමල් රාජපක්ෂ…

May 14, 2024 at 7:05 pm | by emanisa.lk

නතර කිරීමට යැයි බලයට පැමිණි ආණ්ඩු අවුරුදු 30ක් තිස්සේ යුද්ධය වවාගෙන කෑ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

එසේ ම ඊළඟ අවුරුදු තිහ තුළ කිසිදු දේශපාලන පක්ෂයකට හොරකම වංචාව අවසන් කිරීමට බලයට ලබා දෙන ලෙස ඉල්ලීමට තමන් ඉඩ නොතබන බවයි, ඔහු ප්‍රකාශ කළේ.

වසර 30ක් පැවැති යුද්ධය අවසන් කළ ආකාරයටම රටේ වංචාව දූෂණය අවම කිරීම සඳහා තව මාස කිහිපයකින් ගොඩනඟන ආණ්ඩුව මගින් කටයුතු කරන බවයි, නාමල් රාජපක්ෂ අවධාරණය කළේ.

දෙරණ 360 වැඩසටහනට එකතු වෙමන් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *