හෙට සියලු පාසල් වසා දැමේ…!

December 8, 2022 at 9:57 pm | by emanisa.lk

හෙට (09) දිනය සියලු ම රජයේ සහ රජයේ ආධාර ලබන පාසල් සඳහා විශේෂ නිවාඩු දිනයක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යංශය කටයුතුු කර ඇත.

පවතින දේශගුණ තත්ත්වය පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් සහ ආපදා කළමනාකරණ මමධ්‍යස්ථානයෙන් සිදුකළ විමසීමකට පසු මෙම තීන්දුව ගෙන ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *