හෙට සහ අනිත්දා ‌ඉන්ධන නෑ…! IOC බෙදා හැරීම් නවතා දැමේ…!

July 8, 2022 at 3:53 pm | by emanisa.lk

ලංකා ඉන්දීය තෙල් සමාගම විසින් ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවා ඇති බව තොරතුරු වාර්තා වේ.

එම සමාගමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ සෙනසුරාදා හා ඉරිදා දිනවල දී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ සියලු ම සියලු ම කර්මාන්තශාලාවලට ඉන්ධන සැපයීම අඛණ්ඩව සිදුකරන බවයි.

ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම සඳුදා දිනයේ සිට නැවතත් ආරම්භ කරන බවට එම සමාගමේ ප්‍රකාශකයෙකු වැඩිදුරටත් සදහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *