හෙට රට තුළ ලේ වැගිරීම් සිදුවෙයි…! ගෝඨාට බලය අහිමි වෙනවා…! – ප්‍රබල ජ්‍යෝතීර්වේදියාගෙන් අනාවැකියක්..

July 8, 2022 at 5:37 pm | by emanisa.lk

මේ මොහොතේ රටේ පවතින ආර්ථික සහ දේශපාලන අර්බුදය රටේ ග්‍රහචාරයට අනුව ජුලි 09 දින සහ එම දින ආශ්‍රිත දින කීපය තුල ඉතා උග්‍ර වන බව ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී කේ.ඒ.යු. සරච්චන්ද්‍ර පෙන්වා දෙයි.

ඔහු සඳහන් කරන්නේ ජුලි නවවන දින සහ එම දින ආශ්‍රිත දින කීපය තුළ රට තුළ ලේ වැගිරීම් සහ ජීවිත හානි සිදුවන උද්ඝෝෂණ සිදුවිය හැකි බවයි.

එහි දී සරච්චන්ද්‍ර වැඩි දුරටත් පෙන්වා දෙන්නේ ගෝඨාභය රාජපක්ෂ වර්තමාන ජනාධිපතිවරයාට ජුලි 12 දිනෙන් පසුව බලය අහිමි වන බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *