හිටපු ජනපති සිය රට පැමිණෙයි….! (Vedio)

September 3, 2022 at 6:53 am | by emanisa.lk

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (02) රාත්‍රි නැවත දිවයිවට පැමිණ තිබේ.

ගුවන් තොටුපළ ආරංචි මාර්ග පවසන්නේ සිංගප්පූරු ගුවන් යානයකින් ඊයේ රාත්‍රි 11.30ට පමණ හිටපු ජනාධිපතිවරයා මෙරටට පැමිණි බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *