හිටපු අමාත්‍ය මංගල සමරවීර අභාවප්‍රාප්ත වෙයි….!

August 18, 2021 at 12:35 pm | by emanisa.lk

හිටපු අමාත්‍ය මංගල සමරවී පෞද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත වී තිබේ.

කොවිඩ් ආසාදිතව ඔහු දැඩි සත්කාර ඒකකයක ප්‍රතිකාර ලබමින් සිටියේ ය.

මංගල සමරවීර පසුගිය රජයේ විදේශ කටයුතු ඇමැතිවරයා ලෙස මෙන් ම මුදල් ඇමැතිවරයා ලෙස ද කටයුතු කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *