සහල් තොග ප්‍රමාණවත්….! රටින් ගෙන්වීම නවතා දැමේ…!

August 1, 2022 at 5:22 pm | by emanisa.lk

අවශ්‍ය තරම් සහල් රටේ සහල් දැනට තිබෙන බැවින් සහල් ආනයනය තාවකාලිකව අත්හිටුවන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අමාත්‍ය මණ්ඩලයෙන් ඉල්ලීමට තීරණය කර තිබෙි.

මෙරටට සහල් ආනයනය කිරීම දෙසැම්බර් මාසය තෙක් අත්හිටුවන ලෙසට තමන් අමාත්‍ය මණ්ඩලයෙන් අද (01) ඉල්ලීමක් කරන බව ද ඇමැතිවරයා පැවසීය.

කෘෂි බීජ ආනයනකරුවන්ගේ සංගමය සමග පැවැති සාකච්ඡාවක දී හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *