සරසවි සිසුන්ගෙන් 5%ක් විශ්වවිද්‍යාලයට නාකි වෙනවා..! – විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම…

November 27, 2022 at 12:32 pm | by emanisa.lk

සමස්ත ශිෂ්‍ය ධාරිතාවයෙන් 5%ක් පමණ සිය අධ්‍යයන කාල සීමාව ඉක්මවූ පසු විශ්වවිද්‍යාල තුළ රැඳී සිටින බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග පැවසුවේ එය සම්පූර්ණයෙන්ම නීතීවිරෝධී ක්‍රියාවක් බවය.

එවැනි සිසුන්ට එරෙහිව අවශ්‍ය පියවර ගන්නා ලෙස සියලු උපකුලපතිවරුන්ට උපදෙස් දුන් බවත් මහාචාර්ය සම්පත් අමරතුංග වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *