සජිත් මටසිළුටු පන්සිල් සුරකින නායකයෙක්…! දෙන්න හොඳ අත්පොළසන් නාදයක්…!

February 12, 2023 at 12:26 pm | by emanisa.lk

සජිත් ප්‍රේමදාස යනු ඉතා ම මටසිළුටු යහපත් ගුණවත් පන්සිල් පද පහම රකින නායකයෙක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ සඳහන් කරයි.

එහෙයින් මේ රටේ නායකයා විය යුත්තේ සජිත් ප්‍රේමදාස නොවේ දැයි ප්‍රශ්න කළ හෙතෙම එතුමාට අත්පුඩියක් ලබා දෙන ලෙස ද ඉල්ලා සිටියේය.

සමගි ජන බලවේගය පක්ෂය විසින් මහරගම දී සංවිධානය කර තිබූ ජන හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *