සජිත්ලා බෑ කියද්දී යාපනේ ත්‍යාගේන්ද්‍රන්ගෙන් ඉටුකම අරමුදලට රු. කෝටියක්…!

August 28, 2021 at 11:49 am | by emanisa.lk

යාපනයේ පදිංචි වී. ත්‍යාගේන්ද්‍රන් ඉටුකම කොවිඩ් -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් මිලියන 10ක් පරිත්‍යාග කර තිබේ.

ඊට අදාළ චෙක්පත ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් ඊයේ (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත භාර දෙනු ලැබිණි.

සමගි ජන බලවේගය ඉටුකම අරමුදල පිළිබඳ විශ්වාසයක් නැතැයි පවසමින් ඒ සඳහා සිය මන්ත්‍රී වැටුප පරිත්‍යාග කිරීම පවා ප්‍රතික්ෂේප කරන පසුබිමක යාපනේ දෙමළ වැසියෙකු විසින් මෙම පරිත්‍යාගය කිරීම විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *