සජිත්ට බුද්ධාගම කියා දෙන්න ගිහින් රනිල් හොඳට ම ඇන ගත්තා…! – හිරුණිකා..

December 3, 2022 at 8:00 pm | by emanisa.lk

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාතික කතා අලුතින් ලියමින් ඇතැයි හිරුණිකා ප්‍රෙමචන්ද්‍ර පවසයි.

ජනාධිපතිවරයා ධම්මපදයට අලුත් අර්ථකථන දෙමින් දේවදත්ත අංගුලිමාල කරමින් ඇතැයි ද හිරුණිකා පෙන්වා දෙයි.

සජිත් ප්‍රේමදාස නායකතුමාට බුද්ධ ධර්මය පිළිබඳ උපදෙස් දීමට ගොස් කීප වරක් හොඳට ම ඇන ගත් බවයි, ඇය සඳහන් කළේ.

මේ වන විට ජනාධිපති රනිල් මහලු බවත් ඔහුට දැන් නිවැරදි මතකයක් පවා නොමැති බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වැඩි දුරටත් ප්‍රකාශ කළාය.

අද (03) කඩුවෙල සජබ ආසන බල මණඩල ජන හමුව අමතමින් ඇය මේ බව කීවාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *