සජිත්ගේ ඇසුර මට විශාල සතුටක්…! – හේෂා…

August 14, 2022 at 12:47 pm | by emanisa.lk

දේශපාලකයෙකුට වඩා පුද්ගලයෙකු ලෙස සජිත් ප්‍රේමදාස ඇසුරේ හැදෙන්න ලැබීම ගැන තමා සතුටු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතනගේ ප්‍රකාශ කරයි.

ඊයේ(13) ඇඹිලිපිටිය තෙරුන්නාන්සේගම ශ්‍රී පන්තාරාම විහාරස්ථානයේ පැවැති උත්සවයකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

“මේ වෙලාවේ අපි දේශපාලන කරන වෙලාවක් නොවෙයි. අපි රටේ මිනිස්සු වෙනුවෙන් කවුද පාලකයා කියල හොයන්නේ නැතිව අපි ශක්තිය දෙනවා.

මේ රට් ජනතාවට පය ගහල ඇවිදින්න පුළුවන් රටක් හැදිය යුතුයි. රටේ ප්‍රශ්න අපි ඉක්මනින් විසඳන්න ඕන. මෙහෙම මේ රට යන්න බැහැ.

වේදනාවෙන් මිරිකෙන සමාජයක් තුළ දේශපාලනය කරන්න කාටවත් සදාචාරාත්මක අයිතියක් නැහැ. අපි මේ රට ගොඩනගනන්න කටයුතු කළ යුතුයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *