සජබ හර්ෂටත් ජනපතිගෙන් තනතුරක්..!

June 7, 2023 at 4:11 pm | by emanisa.lk

සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පත් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ යෝජනාවකට අනුව එම පත්කිරීම සිදුකර ඇති බව වාර්තා වේ.

මුදල් පිළිබඳ කාරකා සභාවේ සභාපති ධුරය සම්බන්ධයෙන් පසුගිය දිනවල මහත් ආන්දෝලනයක් ඇති විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *