සජබ මන්ත්‍රී ඉල්ලා අස්වෙයි…!

January 9, 2024 at 12:22 pm | by emanisa.lk

සමගි ජන බලවේග බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි සිය‍ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමෙන් පසු ඔහු සිය ඉල්ලී අස්වීම නිවේදනය කළේය.

ජනතාව කැමති පාර්ලිමේන්තුවක් පත් කර ගැනීම සඳහා මහා මැතිවරණයක් තබන්නයි ඉල්ලා සිටින බව ද චමින්ද විජේසිරි කීය.

සජිත් පේමදාස තමාට පියෙක් වගේ සැලකූ බව ද චමින්ද විජේසිරි සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *