සංචරණ සීමා දීර්ඝ කරන කතා අසත්‍යයයි…! – හමුදාපති…

June 10, 2021 at 6:53 pm | by emanisa.lk

දැනට ක්‍රියාත්මක සංචරණ සීමා දීර්ඝ කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

එම දිනයෙන් පසුව සංචරණ සීමා දීර්ඝ කිරීමට නියමිත බවට සමාජ මාධ්‍යවල සංසරණය වන පුවත් සත්‍ය නොවන බව ද හමුදාපතිවරයා පෙන්වා දෙයි.

දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ජුනි 14 වන දින උදෑසන 4ට ඉවත්කිරීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *