ශ්‍රීලනිපය දෙදරයි..! දයාසිරි නෙරපයි..! මහ ලේකම් සරත් ඒකනායක…!

March 6, 2023 at 4:14 pm | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහ ලේකම්වරයා ලෙස හිටපු මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක පත්කර තිබේ.

ශ්‍රීලනිප නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මෙම පත් කිරීම කර ඇත.

සරත් ඒකනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් ධුරය ද දරමින් සිටින අතර මහ ලේකම් දයාසිරි ජයසේකර විදෙස්ගතව ඇතැයි ද වාර්තා වෙයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් ඉවත් කිරීම සඳහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බවට පසුගියදා දයාසිරි ජයසේකර චෝදනා කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *