ශ්‍රීලන්කන්, ටෙලිකොම්, හිල්ටන්, ලිට්‍රෝ, ග්‍රැන්ඩ් හයට්, ලංකා හොස්පිටල් සහ රක්ෂණ සමාගම විකුණා දැමේ..!

March 23, 2023 at 6:44 pm | by emanisa.lk

රාජ්‍ය ව්‍යවසායන් 07ක රජය සතු කොටස් අයිතිය පැවරීමට අනුමැතිය හිමිවූ බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය නිවේදනය කරයි.

මේ යටතේ රජයට වැය බරක් වී ඇති ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට ප්‍රමුඛතාව ලබා දෙන බව ද එම නිවේදනයෙහි සඳහන් වෙයි.

ඒවා මෙසේය.

ශ්‍රීලන්කන් ගුවන් සමාගම ඇතුළු ශ්‍රී ලන්කන් කේටරින් සමාගම
ශ්‍රී ලංකා ටෙලිකොම් පී.එල්.සී.
සී/ස ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව
කැන්විල් හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම ( කොළඹ – ග්‍රැන්ඩ් හයට්)
හොටෙල් සංවර්ධන ලංකා සමාගම (කොළඹ හිල්ටන් හෝටලය)
සී/ස ලිට්‍රෝ ගෑස් පර්යන්ත (පුද්) සමාගම ඇතුළු ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම
ලංකා හොස්පිටල් සංස්ථා පී.එල්.සී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *