ශවේන්ද්‍රගෙන් විමල්ට එන්තරවාසි…!

June 1, 2023 at 3:23 pm | by emanisa.lk

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගෙන් වන්දි මුදලක් ඉල්ලා එන්තරවාසියක් යොමුකර තිබේ.

ඔහු මෙලෙස කටයුතු කිරීමට පියවරගෙන ඇත්තේ මන්ත්‍රීවරයා මෑතකදී එළිදැක්වූ කෘතියෙන් තමාට සහ හමුදාවට අපකීර්තියක් ගෙන දුන් බව පවසමිනි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *