විහාරාධිපති හිමි ගිහි ඇඳුමින් මහ පාරේ අපවත් වෙයි…!

July 12, 2023 at 1:56 pm | by emanisa.lk

තුන්පනේ පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක හිමි විහාරස්ථානයට යන මාර්ගයේ වැටී අපවත්වී සිටිය දී සොයාගත් බව පොලිසිය කියයි.

ටැම්පිට විහාරසථානයේ විහාරාධිපති හිමියන් ද වන උන්වහන්සේ සිවුරක් නොමැතිව වෙනත් ඇඳුමකින් සැරසී සිටිය දී ඇද මෙසේ වැටී අපවත්ව ඇත.

අපවත් වූ භික්ෂූන් වහන්සේගේ සිරුර අසල එළවළු මල්ලක් හා අතේ ඡංගම දුරකතනයක් ද තිබූ බවත් මෙම මරණය සම්බන්ධයෙන් සැකයක් මතුව ඇති බවත් පොලිසිය කියයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *