විදේශ ආයෝජකයන්ට මාධ්‍ය බලපත්‍ර දෙන්න බෑ!

February 16, 2019 at 4:02 pm | by admin

ඊඒපී ආයතන ජාලය සුභාෂ්කරන් අලි රාජා නමැත්තාගේ සමාගමකට විකුණා දැමීම මෙරට සියලු නීති රීතිවලට පටහැනි බවත් විදේශ ආයෝජකයකුට මෙරට මාධ්‍ය ආයතන බලපත් ලබා දිය නොහැකි බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමී වෙත ලිපියක් යවමින් දන්වා සිටියි. මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුව සිය වගකීම් පැහැර හැර ඇති බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *