විදුලි බිල 100%කින් අඩු කළත් අපි විරුද්ධයි…!

January 12, 2024 at 8:02 pm | by emanisa.lk

වත්මන් විදුලි බිල 100%කින් අඩු කළ ද තමන් එකඟ නැතැයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් ධම්මික සංජීව පවසයි.

එසේ අඩු කළ ද සමෘද්ධීලාභියාගේ විදුලි ඒකකයක මිල රු. 12 සිට 10 දක්වා පමණක් අඩු වන බවයි, ඔහු ප්‍රකාශ කළේ.

එහෙයින් නිවැරදි ලෙස 2023 වසරේ ජනන වියදම ගණනය කොට එහි මධ්‍යස්ථ අගයෙන් 35%ක් ගාස්තු අඩු කිරීමක් කළ යුතු බව ද ධම්මික සංජීව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *