වැඩේ ගොඩින් බේරගන්න තරුණිය ඩොලර් ලක්ෂ ඉල්ලයි…! ධනුෂ්ක බෑ කියද්දි ලංසුව 25000ට බසී..!

November 8, 2022 at 11:14 pm | by emanisa.lk

දැනට ඕස්ට්‍රේලියානු බන්ධනාගාර රැඳවුම් භාරයේ සිටින ශ‍්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එල්ල වී ඇති ලිංගික අතවර චෝදනා සමථයකට පත්කර ගැනීම සඳහා අදාළ පැමිණිල්ල ගොනු කරන ලද තරුණිය විසින් ඕස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂයක මුදලක් ඉල්ලා තිබේ

එහෙත් ධනුෂ්ක ගුණතිලක පාර්ශ්වය ඊට එකඟතාව පළ නොකිරීම මත එම මුදල මේ වන විට එය ඩොලර් 25,000 දක්වා අඩු කිරීමට කටයුතු කර ඇතැයිද වාර්තාවෙයි.

එල්ල කර ඇති චෝදනා අධිකරණය හමුවේ අසත්‍ය චෝදනා යයි ඔප්පු කිරීමට හැකියාව ඇති බව ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් පෙනී සිටින නීතිඥ කණ්ඩායම කියයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *