වතුර බෝතල් කර රට යවන්න සූදානම්..! ඩොලර් ගොඩක් හොයන්න පුළුවන්..! – ⁣වෙළෙඳ ඇමැති..

February 22, 2021 at 1:23 pm | by emanisa.lk

මෙරට ජලය විදේශයන්ට අපනයනය කිරීමට රජයේ අවධානය යොමු වී ඇති බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන සඳහන් කරයි.

ජලය අපනයනය කිරීමෙන් හොඳ විදේශීය විනිමයක් උපයා ගත හැකි බව බව ද ඇමතිවරයා පැවසීය.

මේ වන විට ජපානය හා ප‍්‍රංශය ලෝක වෙළඳපොළට ජලය සපයා විශාල ආදායමක් ලබන බව ද ඇමතිවරයා කියා සිටියේය.

ඔහු මේ බව සඳහන් කළේ හන්තාන මූලික අධ්‍යයන ආයතනයේ දී පැවති උත්සවයක් අමතමිනි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *