විලිලැජ්ජයි! ආණ්ඩුවට සොයාගත නොහැකි අර්ජුන් මහේන්ද්‍රන් වෙබ් අඩවියක් සොයා ගනී!

January 30, 2019 at 12:28 pm | by admin

ජාත්‍යන්තර බැංකුවකට අදාළව මුදල් විශුද්ධිකරණය පිළිබඳ විග්‍රහයක් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් විසින් සපයා තිබේ. මේ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සොයා ගත නොහැකි අර්ජුන් මහේන්ද්‍රන් දකුණු අප්‍රිකානු වෙබ් අඩවියකට සොයාගත හැකි වී තිබේ. ඔහු වර්තමානයේ මැදපෙරදිග සහ සිංගප්පූරුවේ පවුල් ව්‍යාපාර උපදේශකයකු ලෙස කටයතු කරන බව පැවසෙයි. අධිකරණය මගින් වහාම අත්අඩංගුවට ගැනීමට නියෝග කර ඇති සැකකරුවකු වන අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට වර්තමාන පාලකයන් තුළ කිසිම උවමනාවක් නොමැති බව මින් තහවුරු වෙයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *