ලංකාවේ කොරෝනා පාලනය විශිෂ්ටයි! කේරළය දෙස නෙමෙයි ලංකාව දෙස බලන්න! – UNICEF කියයි…

August 22, 2020 at 11:44 pm | by emanisa.lk

කොරෝනා වසංගතයට ශ්‍රී ලංකාව සාර්ථක ලෙස ප්‍රතිචාර දැක් වූ බව යුනිසෙෆ් සංවිධානය පවසයි.

එම වසංගත තත්ත්වයට පසු නැවත පාසල් ආරම්භ කිරීමට ද ලංකාව කටයුතු කළේය.

දකුණු ආසියාවේ නැවත පාසල් ආරම්භ කළ පළමු රටවල් අතර ලංකාව ඇති බවත් ඒ පිළිබඳ තමන් සුබ පැතුම් පිරිනමන බවත් යුනිසෙෆ් සංවිධානයේ ලංකා ශාඛාව ට්විටර් පණිවිඩයක් තබමින් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *