ලංකාවේ ස්වාධීන කොමිෂන් නෑ…! – ජී.ඇල්.

March 31, 2023 at 9:31 am | by emanisa.lk

මෙරට කොමිෂන් සභා කිසිවක් ස්වාධීන නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් පවසයි.

ඊට හොඳ ම උදාහරණය මැතිවරණ කොමිෂන් සභාව බව ද එම කොමිෂන් සභාව පිළිබඳ ජනතාවගේ විශ්වාසය මේ වන විට පළුදු වී ඇති බව ද හෙතෙම කීය.

ස්වාධීන යැයි සඳහන් කරන සියලු කොමිෂන් සභා අසාර්ථක බව ද ජී.එල්. පීරිස් මහාචාර්වරයා පැවැසීය.

කොළඹදී ඊයේ (30) පැවැති වැඩසටහනක දී ජී.එල්. පීරිස් මෙම අදහස් පළ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *