රෝහිත රාජපක්ෂ විවාහ මංගල්‍යය (Video)

January 25, 2019 at 1:44 am | by admin

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂගේ විවාහ මංගල්‍යය පසුගිය දා වීරකැටිය කාල්ටන් නිවසේ දී පක්ෂ විපක්ෂ දේශපාලඥයන් සහ ප්‍රභූන් රැසකගේ ප්‍රධානත්වයෙන් පැවතිණි. මේ එම චාම් එහෙත් උත්කර්ෂවත් උත්සවය අළලා සැකසූ වීඩියෝවකි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *