රිෂාඩ්, සාලි, හිස්බුල්ලා, මුජිබර්ට එරෙහිව ජනිපෙන් රට පුරා විරෝධතා!

June 10, 2019 at 7:35 am | by emanisa.lk

පාස්කු දින ප්‍රහාරයේ ලේ තැවරුණු රිෂාඞ් – සාලි – හිස්බුල්ලා – මුජිබර් අත්අඩංගුවට ගනු! යන තේමාව යටතේ ජාතික නිදහස් පෙරමුණ රට පුරා නගර රැසක පවත්වනු ලබන උද්ඝෝෂණ මාලාවේ පළමුවැන්න ඊයේ (09) සවස කළුතර බස් නැවතුම ඉදිරිපිට දී පැවැත්විය.

එම විරෝධතාව ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීරගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර ඊට පළාත් පාලන මන්ත්‍රීවරු ඇතුළු ජානිපෙ ක්‍රියාකාරීහු රැසක් එක්ව සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස