රට හරි මගට ගන්න රංජන් නායකත්වය දිය යුතුයි…! – අර්ජුන් කමලනාත්..

August 26, 2022 at 8:16 pm | by emanisa.lk

රංජන් රාමනායක දේශපාලන කළ යුතු බවත් මේ රට නිවැරදි දිශාවට ගමන් කරවීමට නායකත්වය ලබා දිය යුතු බවත් අර්ජුන් කමලනාත් පවසයි.

මාලනී ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙණිය ඇතුළු සියලු කලාකරුවන් රංජන් රාමනායක වසර එකහමාරක් හිරේ දමා තිබීම පිළිබඳ ලැජ්ජාවට පත්විය යුතු බව ද ඔහු කීවේය.

බස් රියදුරෙකුට පහර දුන්නොත් සියලු බස් වර්ජනය කළ ද කලාකාරුවෙකු හිරේ දැමූ විට ඌට හොඳ වැඩේ යැයි කියන පිරිසක් සිටින බවත් අර්ජුන් කමලනාත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *