රට ගොඩගන්න ආයෙමත් රාජපක්ෂලා ගේන්න වෙනවා..!

March 7, 2024 at 1:50 pm | by emanisa.lk

ජනතාව වළේ වැටෙන එකෙන් සැමදාම බේරා ගත්තේ රාජපක්ෂවරු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසයි.

දැන් නැවතත් ආර්ථිකය කඩා වැටී ඇති බවයි, මහ ලේකම්වරයා ප්‍රකාශ කළේ.

ඉන් රට ගොඩගැනීමට ද රාජපක්ෂවරුන්ට මැදිහත් වීමට සිදුවනු ඇතැයි සාගර කාරියවසම් වැඩි දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *