රටේ කාබනික පොහොර නිෂ්පාදනය මදියි…! ටොන් 56 000ක් ආනයනයට ටෙන්ඩර් කැඳවයි….!

July 5, 2021 at 7:48 am | by emanisa.lk

සැප්තැම්බර් මාසයේ උදා වන මහ කන්නයේ වගා කටයුතු වෙනුවෙන් කාබනික පොහොර ටොන් 56,667ක් ආනයනය කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමට කෘෂිකර්ම අමාත්‍යංශය කටයුතු යොදා තිබේ.

රජයේ ආරංචි මාර්ගවලට අනුව නයිට‍්‍රජන් පොහොර ටොන් 27,500ක්ද, පොටෑසියම් ක්ලෝරයිඩ් සහ සෙසු ඛනිජ ද්‍රව්‍ය 29,167ක්ද මෙසේ ආනනයය කිරීමට අපේක්ෂිතය.

මෙසේ ගෙන්වන සියලු පොහොර හා ඛනිජ ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයේ කාබනික පොහොර ප‍්‍රමිතීන්ට යටත් විය යුතුය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *