රටපුරා IRC කතුන් 1200ක්! ඒ අතර සිසුවියන් 600ක්! 70 පැන්න ආච්චිලාත්!

January 31, 2019 at 4:50 am | by admin

දිවයින පුරා ලියාපදිංචි අපරාධකරුවන්ගේ ලැයිස්තුවේ කාන්තාවන් 1,200ක් පමණ සිටින බවත් ඒ අතුරින් වැඩිම පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බවත් පොලිස් අපරාධ තොරතුරු කොට්ඨාසයේ අධ්‍යක්ෂ, පොලිස් අධිකාරී ජගත් සේරම් මහතා පැවසීය.

දිවයින පුරා සිටින සමස්ත ලියාපදිංචි අපරාධකරුවන් සංඛ්‍යාව 43,000කට ආසන්නය. එම පිරිස අතර වයස අවුරුදු 70ට වැඩි කාන්තාවන් මෙන්ම පාසල් සිසුවියන් 608 දෙනෙකුද සිටින බව පොලිස් අධිකාරිවරයා වැඩිදුරටත් පැවසුවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *