තක්කඩි නිලධාරීන් කොරෝනා වසංගතයත් ඉල්ලමක් කරගනී! බොරුවට සෙනසුරාදත් ඔෆිස් ඇවිත් අතීකාලත් අරන්!

April 5, 2020 at 12:12 am | by emanisa.lk

කොරෝනා ව්‍යසනය වැළැක්වීම සඳහා රටපුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර අත්‍යවශ්‍ය සේවා නිලධාරීන් පමණක් රාජකාරි සඳහා කැඳවා තිබියදී අත්‍යවශ්‍ය නොවන ඇතැම් රජයේ මාණ්ඩලික නිලධාරීන් අතිකාල දීමනා ලබාගැනීම සඳහා සෙනසුරාදා දිනයන්හිද සේවයට වාර්තා කරන බව වාර්තා වේ.

සැලසුම්, ඉදිකිරීම්, නීති ආදී වශයෙන් අංශවල සේවය කරන මාණ්ඩලික නිලධාරීන්ටද නිවෙස්වල සිට සේවය කළ හැකිව තිබියදී සතියේ දින පහේම සේවයට පැමිණෙන්නේ සෙනසුරාදා දිනයටද සේවයට පැමිණීම සඳහා බව සඳහන් වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස