යූඇන්පිය ජලාශයක් වගේ! එකෙක් යද්දි තව කෙනෙක් එනවා! – රවී

July 2, 2020 at 1:41 pm | by emanisa.lk

ලංකාවට නවීනත්වය ගෙන ආවේ එක්සත් ජාතික පක්ෂය බව එජාප උප නායක රවී කරුණානායක පවසයි.

පරිිිිිිිගණකය දුරස්ථ අධ්‍යාපනය මේ රටට හඳුන්වා දුන්නේ එජාපය බවත් ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් කළේ එජාපය තනන ගොඩනැඟිලිවල සිය නම ගසා ගැනීම බවත් ඔහු පෙන්වා දෙයි.

එජාපය ජලාශයක් වැනි බව පවසන රවී කරුණානායක එක අයෙකු පිට වන විට තව අයකු එතන සිටින බව අවධාරණය කළේය.

නෙත් FM රේඩියෝවේ වැඩසටහනකට එකතු වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස